Popular Posts

Friday, May 11, 2012

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලීය ක්‍රිකට් ඉතිහාසයේ කුළුදුල් ජයග්‍රහණය

වසර ගනනාවකට පසු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ඉතිහාසයේ, අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රිකට් තරඟාවලියකදී ලබා ගත් ප්‍රථම තරඟ ජයග්‍රහණය ලබා ගැනීමට අද දින ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරඟාවලියේ සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට ඔවුනට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු...!

Summery

UWU won the toss & elected to Bat First

UWU 243 all out(49.2)

Sajath Hoosen 87

Nirmala Ariarathne 29

N.Kajaruban 29

PA 103 all out(28.5)

Rakith Ariyasena 4/30

Shantha kumara 2/20


1 comment:

  1. I feel our afford not wasted. This is the moment i hope when we form a cricket team as pioneer. Any way glad to ask this news and it keep in my heart ever

    ReplyDelete